Sinhala
Aaye
ආයේකවදා හෝ මේ පාරේමුණ ගැසුනොතින් පෙර වාගේමං සිනාසී සිත් ඇතුලේ අපේකහටවල් නැත්තේආයේකවදා හෝ මේ පාරේමුණ ගැසුනොතින් පෙර වාගේමං සිනාසී සිත් ඇතුලේ අපේකහටවල් නැත්තේ කෝඩුකාර හිතටහැඟෙන දැනෙන තරමලොවට දැනෙන ලෙසටගයමි අහගන්නටඉගෙන ගත්ත වුනාටDegree දෙක තුනක්මආතක් පාතක් නැතුවඅවේ ලංකාවට, හ්ම් කාත් කරුවත්ම නැතිව තනිව ගහනරිද්මවැරදි සොයන නුඹට ඉවසගන්න බැරි වුනාදගිටරයත් එක්ක කියපු රැප් ගීතය හිට්වුනාටහෙළුවෙන් ඉන්නා බවටයි පැතිරුනේ ඒ කටකතාව අතර මගදී කන්න බොන්න සල්ලි නැතුවහොයපු අදායමතැබරුමට ආපු නාපු අයට ගයපුඅතමාරුවරෑට ණයට ගෙදර යන්න ඉන්ධන මදිවාහනයට තල්ලු කරපු සැමට මගේ හදපතුලේ ස්තුතිය ආයේකවදා හෝ මේ පාරේමුණ ගැසුනොතින් පෙර වාගේමං සිනාසී සිත් ඇතුලේ අපේකහටවල් නැත්තේ වැටෙන වැටෙන තැනදී අල්ලගන්න අත හිතදුන් ලුණුසදහට සරණයි තිස් තුන් කෝටියක්දෙවිවරුබොරුවට ලස්සන ලෝකෙට යකා නටනහොරුඉරිසියාව මූනට නොකියා දාපන් මට නඩු රසිකයන්නට දඟලන්නේ වේදිකාව උඩසැකක් නැතුව ඉගෙනගන්න දේවල් ඇතමටඑදා හිටපු කෙල්ල තමයි තාමත් හිත යටගැට ගහගෙන මේ වෑයම නොවේ රජවන්නට අපි ගොඩ ගහ ගෙනමැරන වලට අරන් යන්න හෙට සැරසෙනවදතව කෙනෙක් ගොඩ යන්නහිනා වෙලා පිනට දෙන්න දානයක්ම ලෙස ආයේකවදා හෝ මේ පාරේමුණ ගැසුනොතින් පෙර වාගේමං සිනාසී සිත් ඇතුලේ අපේකහටවල් නැත්තේ AayeKawadha ho me pareMuna gasunothin pera wageMn sinaasi sith athule apeKahatawal naththeAayeKawadha ho me pareMuna gasunothin pera wageMn sinaasi sith athule apeKahatawal naththe Kodukara hithataHagena danena tharamaLovata danena lesataGayami ahagannataIgena gaththa wunataDegree deka thunakmaAathak pathak nathuwaAve lankawata, hmm Kath kawuruwakva nathiwa thaniwa gahana ridmaWaradi soyana nubata ivasaganna bari wunadaGitarayath ekka kiyapu rap geethaya hit wunataHeluwen inna bawatai pathirunae kata kathawa Athara Magadi manna bonna salli nahtuwa hoyapu adayamaThabarumata aapu naapu ayata gayapu athamaruwaRaata nayata gedara yanna indana madiVahanayata thallu karapu samata mage hada pathule isthuthiya AayeKawadha ho me pareMuna gasunothin pera wageMn sinaasi sith athule apeKahatawal naththe Vatena vatena thanadi allaganna atha hitha dun lunuSadahata saranai this thun kotiyakdewiwaruBoruwata Lassana loketa yaka natanahoruIrisiyawa munata nokai dapan mata nadu Rasikayanta dagalanne wedikawa udaSakkak nathuwa igenaganna dewalval atha mataEda hitapu kella thamai thamath hitha yataGata gahagena me vaayamata nowe raja vannata Api goda gaha genaMarena walata aran yanna heta sarasenawadaThawa kenek goda yannaHina wela pinata denna daanayakma lesa AayeKawadha ho me pareMuna gasunothin pera wageMn sinaasi sith athule apeKahatawal naththe